ගෙදරදීම හෑන්ඩ් සැනිටයිසර් හදාගමු

පුංචි හෑන්ඩ් සැනිටයිසර් එකක් මේ දවස් වල ගමන් බිමන් යද්දී පසුම්බියේ හෝ සාක්කුවේ තබා ගැනීම වැදගත්. එහෙම සැනිටයිසර් එකක් ඔබට ගෙදරදීම හදාගන්න පුලුවන්නම් ඒක පොකට් එකටත් හොඳයි නේද? දැන් හිතෙන්න පුලුවන් අපි ගෙදර හදාගන්න සැනිටයිසර් එක කඩෙන් ගන්නවා වගේම ඵලදායිද කියලා. ඔව්. ඒක කඩෙන් ගන්නවා වගේම ඵලදායී. ඇමරිකාවේ සී.ඩී.සී. ආයතනයේ වෙබ් අඩවියේ මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති පිටුවේ සඳහන් වන්නේ අවම වශයෙන් 60%කට වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයකින් යුක්ත ඕනෑම හෑන්ඩ් සැනිටයිසර් එකක් ඵලදායී බවයි. මිතුරන් අතරේ ෂෙයාර් කරන්න. හෑන්ඩ් සනිටයිසර් එකක් පාවිච්චි කරන්න, ඔබේ මිතුරා දැනුවත් කරන්න.

Please like & share:

Leave a Reply