ගොටුකොළ සම්බෝලය/ Pennywort salad

පහසුවෙන් සාදාගත හැකි ප්‍රතිජීවක ගුණයෙන් යුතු ගොටුකොළ සම්බෝලය

ගොටුකොළ කියන්නේ ඖෂධීය පලා වර්ගයක්. දිනපතා ගොටුකොළ අහාරයට ගැනීමෙන් දිර්ගායුෂ හිමිවන බව පැරැන්නන්ගේ මතකයක්. රුධිර සංසරණ ක්‍රියාවලියට අහාර ජීරණ පද්ධතිය යහපත්ව පවත්වා ගැන්මට මතක ශක්තිය වර්ධනය කර ගැන්මට වගේම තුවාල සුව කරගැනීමට ප්‍රතිජිවකයක් ලෙසත් ගොටුකොළ විශේෂයි. පලා ලියන්න තියන කම්මැලි කමට ඇඟිලි කහට වෙන හේතුවට මේ වගේ ගුණ ඒ වගේම රස පලා වර්ග ඔබගේ කෑම වේලට එක් කර ගැනීමට මැලි වෙන්න එපා. ආරෝග්‍යා පරමා ලාභා..

Please like & share:

Leave a Reply