How to make Meringue Pops

කිසස් පොප්ස් හදමු.

හැමදාම හදන කිසස් එකට වඩා ටිකක් විශේෂයක් කරලා පොප් එකක් විදියට කිසස් හැදුවොත් පුංචි අය ගොඩක් කැමති වෙයි. ඒ නිසා මේ විදියටත් හදලා ඒ අයට පිළිගන්වන්න. උත්සව අවස්තා ලස්සණ කරගන්නත් ඔයාලට මේ ක්‍රමය උදව් වෙයි. මතක ඇතිව කිසස් පොප් එක හුලං නොවදින ආකාරයට ඇසුරුම් කරන්නත් අමතක කරන්න එපා.

Most satisfying meringue kisses piping

How to pipe meringues kisses cookies in Rose shape

Please like & share:

Leave a Reply