
Sides
ගොටුකොළ සම්බෝලය/ Pennywort salad
May 11, 2021
|
පහසුවෙන් සාදාගත හැකි ප්රතිජීවක ගුණයෙන් යුතු ගොටුකොළ සම්බෝලය ගොටුකොළ කියන්නේ ඖෂධීය පලා වර්ගයක්. දිනපතා ගොටුකොළ අහාරයට ගැනීමෙන් දිර්ගායුෂ හිමිවන බව පැරැන්නන්ගේ මතකයක්. රුධිර සංසරණ ක්රියාවලියට අහාර ජීරණ පද්ධතිය
Read More