Sri Lankan Egg Sandwich
|බිත්තර සැන්ඩ්විච්
Ingredients
5 pearl onions chopped
2 green chillies chopped without seeds
1 small boiled potato mashed
1 small boiled carrot mashed
1 small tomato diced
1 tsp of lime juice
3 boiled eggs mashed
3 tbs of butter
1/2 tsp of pepper
1 tsp of ground mustard seeds
1/4 cup of cilantro
3 tbs of Mayonnaise
Bread slices
Salt to taste
රතු ලූණු ගෙඩි 5
අමු මිරිස් කරල් 2 (ඇට ඉවත් කරන ලද)
තම්බා පොඩි කරගත් කුඩා ප්‍රමාණයේ අල 1
තම්බා පොඩි කරගත් කුඩා ප්‍රමාණයේ කැරට් අල 1
කුඩාවට කැබලි කරගත් කුඩා තක්කාලි ගෙඩි 1
දෙහියුෂ තේ හැඳි 1
තම්බා පොඩි කරගත් බිත්තර 3
බටර් මේස හැඳි 3
ගම්මිරිස් තේ හැඳි 1/2
කුඩු කරගත් අබ තේ හැඳි 1
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4
මැයොනේස් (Mayonnaise) මේස හැඳි 3
පාන් පෙති
රස අනුව ලුනු
Please like & share: