Tuna Pasta Salad – Sri Lankan Style Pabasara Samarasekera | May 4, 2019 | Speciality Dishes, Sri Lankan | No Comments ටූනා පාස්ටා සලාදය ශ්‍රී ලාන්කීය රස පදමට This video will show you how to make the tuna pasta salad to satisfy our Sri Lankan taste buds In Sri Lanka some people don’t like raw red onion taste. Even some like to eat cooked tuna. So here I have tempered most ingredients except veggies. and have added boiled mashed potato to improve the taste. I used chili flakes to make this dish spicy. If you want, you can make it more spicy by adding green chillies into tempered tuna. Because Sri Lankans are totally in love with spicy food. සාම්ප්‍රදායික ටුනා පාස්ටා සලාදය සාදන ක්‍රමයට පුංචි වෙනසක් එක් කරලා මේ විදියටත් පාස්ටා හදලා රස බලන්න හිතුනේ ලංකාවේ අපි කටට රසට සැරට කන්න උනන්දුවක් දක්වන නිසා. මම අත්දැකපු දෙයක් තමයි ගොඩක් අය බී ලුණු අමු රසට අකමැති බව. ඒ වගේම හුග දෙනෙක් සැමන් සලාදයට වඩා තෙම්පරාදුවට කැමැත්තක් දැක්වීම. ඉතින් මම හිතුවා අපේ රස නහර වලට ගැලපෙන විදිහට බී ලූණු සැමන් සමග තෙම්පරාදු කරන්න. රස තවත් වැඩි කරගන්න සහා රස තවත් අපේම කරගන්න තම්බා පොඩි කරගත්ත අල ගෙඩියකුත් තෙම්පරාදුවටම එකතු කරගත්තා. මම හිතන්නේ අපි පිටරට කෑමක් උනත් රස විඳින්න ඕනේ අපේ විදියට. එහෙම නැති උනහම කොච්චර ප්‍රසිද්ද කෑමක උනත් රස දැනෙනවා අඩුයි. How to boil Pasta පාස්ටා නිවැරදිව තම්බා ගන්නා ආකාරය Please like & share: Related Tags:how to make pasta salad, how to make sri lanka pasta salad, how to make tuna pasta salad, sri lankan food, sri lankan spicy foods, sri lankan tuna pasta salad, taste of sri lanka, travel sri lanka Related Posts ඇඟ නිවන ලෙඩ නසන රුව වඩන ආයුර්වේදීය කහ කිරි/රන් කිරි|Turmeric Milk/Golden Milk No Comments | May 11, 2021 How to make Sri Lankan Chicken Curry No Comments | Sep 29, 2019 Marshmallow Fondant No Comments | May 23, 2015 Godamba Rotti No Comments | Feb 18, 2015 About The Author Admin Leave a ReplyCancel reply