Tuna Pasta Salad – Sri Lankan Style
|ටූනා පාස්ටා සලාදය ශ්‍රී ලාන්කීය රස පදමට
සාම්ප්‍රදායික ටුනා පාස්ටා සලාදය සාදන ක්‍රමයට පුංචි වෙනසක් එක් කරලා මේ විදියටත් පාස්ටා හදලා රස බලන්න හිතුනේ ලංකාවේ අපි කටට රසට සැරට කන්න උනන්දුවක් දක්වන නිසා. මම අත්දැකපු දෙයක් තමයි ගොඩක් අය බී ලුණු අමු රසට අකමැති බව. ඒ වගේම හුග දෙනෙක් සැමන් සලාදයට වඩා තෙම්පරාදුවට කැමැත්තක් දැක්වීම. ඉතින් මම හිතුවා අපේ රස නහර වලට ගැලපෙන විදිහට බී ලූණු සැමන් සමග තෙම්පරාදු කරන්න. රස තවත් වැඩි කරගන්න සහා රස තවත් අපේම කරගන්න තම්බා පොඩි කරගත්ත අල ගෙඩියකුත් තෙම්පරාදුවටම එකතු කරගත්තා. මම හිතන්නේ අපි පිටරට කෑමක් උනත් රස විඳින්න ඕනේ අපේ විදියට. එහෙම නැති උනහම කොච්චර ප්‍රසිද්ද කෑමක උනත් රස දැනෙනවා අඩුයි.
How to boil Pasta
පාස්ටා නිවැරදිව තම්බා ගන්නා ආකාරය
Please like & share: