සිංහල අවුරුද්දට බණ්ඩක්කා ආස්මි | Aasmi Recipe

සිංහල අවුරුද්දට බණ්ඩක්කා ආස්මි | Aasmi Recipe | Sri Lankan traditional sweet Aasmi | අවුරුදු කැවිලි පිට රට ඉන්න අයටත් ලංකාවේ ඉන්න අයටත් පහසුවෙන්ම ගෙදරම හදාගන්න පුළුවන් අවුරුදු මේසෙට රසවත් බණ්ඩක්කා ආස්මි. ආස්මි හැඳි නැත්නම් පිරිසිදු පොල් කට්ටකින් පහසුවෙන්ම ආස්මි හැන්ද හදාගන්න නරඹන්න.

Aasmi Recipe for Sinhala Awurudu. Rasa Kavili.

Please like & share:

Leave a Reply